2024 MCQ Test Online

2024 MCQ Test Online

by System Admin -
Number of replies: 0

2024 ICT සිසුන් සඳහා erevision.lk මගින් MCQ Test සතියකට දෙක බැගින් මාසයකට අටක් පැවැත් වේ.

සියළුම MCQ Test පැවැත්වීමේ දි වරකට එක් ප්‍රශ්ණය බැගිිින් ලැබෙන අතර, නිවැරදි ප්‍රතිචාරය සිසුවා විසින් ලකුණු කළ යුතුය. Test අවසන් කළ විට ඔබගේ ලකුණු පරික්ෂා කළ හැක. 

ප්‍රශ්න පත්‍රය PDF ලෙස ලබාගත හැක. විවිරණ විඩියෝ ආකාරයෙන් පැහැදිලි කරයි.

MCQ 25 Online Test 

  • Unit Test : සෑම සතියකම සඳුදා/අඟහරුවාදා
  • MIX Test : සෑම සතියකම බ්‍රහස්පතින්දා/සිකුරාදා

 විවරණය හා ප්‍රශ්ණ පත්‍රය

  • ප්‍රශ්ණ පත්‍රය PDF ආකාරයෙන් ලබාගත හැක.
  • සෑම Test අවසන් වි දින දෙකකට පසු, erevision.lk තුළින්ම බහුවරණ විවිරණ විඩියෝ නැරඹිය හැක.

ප්‍රවේශ වීම සහ නවක සිසුන් ලියා පදිංචි වීම


https://docs.google.com/forms/d/e/1FAIpQLSdyRWw2_feOwNzv6sJO3O2ezYRJR02vvA12gvblGc0QJ_SQXQ/viewform?usp=pp_url

  • ඔබ ලබාදෙන හැදුනුම්පත්‍ අංකය username සදහා භාවිතා කළ යුතුය. 
  • Password සඳහා ict@RR සමඟ ඔබ ලබාදෙන ජංගම දුරකතනයේ අවසන් අංක තුන ඇතුලත් කරන්න. (උදාහරණය ict@RR123) 

ගිණුම සක්‍රීය වන්නේ පැය 24 කට පසු බව සලක්න.

වැඩි විස්තර සඳහා https://t.me/ictmcqtest සම්බන්ධ වෙන්න.