Island1_Dulani

නිවැරදි විෂය කරුණු අඩු නොකර නියම ප්‍රමිතියටම  ඉගැන්වීම අනුව අප එකවර දිවයිනේ ප්‍රථමයා සහ පස්වැනියා සමඟින් වසර හයක් තුළ ප්‍රථම ස්ථාන 22 ක් බිහිකළ කරණ ලදි.  ඔවුන් මෙන් ඔබට ද තම ප්‍රදේශයේ සිට විෂය කරුණු නිවැරදිව හා කොටස් අඩු නොමැතිව, පරිපූර්ණව ඉගෙනුම ලබාගැනීමට erevision.lk  මඟින් අවස්ථාව හිමිවේ. උපාධි සමඟ අධ්‍යාපන සුදුසුකම් සහිත දක්ෂතම ගුරුවරුන් පමණක් ම erevision.lk සමඟින් පාඨමාලා මෙහෙයවීම සිදුකරයි.