Payment

Payment Method details

මහජන බැංකුව

072-2-002-7-5061639

K.D.R.Kumara

 

  • Online Class සඳහා සහභාගීවිමට නියමිත පංති ගාස්තුව දක්වා තිබෙන බැංකු ගිණුමක් වෙත ගෙවිය යුතුය. එ සඳහා මුදල් තැම්පත් කිරිම් යන්ත්‍රය භාවිතා කළ හැකිය. 
  • එවිට ලැබෙන ගෙවිම් කුවිතාන්සිය මත ඔබගේ indexcode, mobile no සහ හැදැරීමට බලාපොරොත්තු වන විෂය subject සඳහන් කළ යුතුය.
  • එම කුවිතාන්සියේ ඡයාරූපයක් erevision.lk මඟින් යොමුකළ යුතු වේ.
  • erevision.lk වෙබ් අඩවිය වෙත username, password ලබාදෙමින් තම ගිණුම වෙත ඇතුලත් වෙන්න.
  • ගෙවිම් විඩියෝ මඟින් විස්තර කරණ ආකාරය තම ගෙවීම් කුවිතාන්සි ඡයාරූපය ඇතුලත් කරන්න. [ Payment Help Video ]
  •  
  • සෑම දිනකම 8.00PM ගෙවීම් තොරතුරු අනුව lms.erevision.lk යාවත්කාලීන වීම සිදුවේ. 

මාසික ගාස්තුව සඳහා ම ගාස්තුව 20 දිනට පෙර ගෙවන්න. නියමිත දිනට පෙර ගෙවිම් සිදුනොවන පරිශිලක ගිණුම් ස්වංක්‍රියව අක්‍රිය වේ. අක්‍රිය වන ගිණුමක් නැවත සක්‍රීය කිරීම සඳහා අමතරව රු 200 ගාස්තුවක් අයකරයි.

සියළුම ගෙවීම් online Class සඳහා පමණක් අදාල වේ. සාමන්‍ය පරිදි පංති පැවැත්වෙන විට දි නියමිත මාස සඳහා online Class සඳහා ගාස්තු අය කිරීමක් සිදු නොවේ.