A/L ICT online class
- 2025 Theory : බ්රහස්පතින්දා 7.00PM - 10.00PM
- 2024 Theory : සෙනසුරාදා 8.00PM - 10.30PM
- 2024 Revision: ඉරිදා 7.00PM - 10.30PM
- 2024 MCQ : සිකුරාදා 8.00PM - 10.30PM
පංති සඳහා ලියාපදිංචි විමට අයදුම් පත්රය පහත දක්වා ඇත. එය සම්පූර්ණ කර, තමන්ගේ NID ජාතික හැදුනුම්පත ඡායාරූපයක් 070 1188288 වෙත whatsapp මඟින් ඒවිය යුතුය. එවිට එම සිසුන්ගේ ගිණුම පැය 24 ඇතුලත සකස් කරයි. පසුව ඔබට පංති සදහා erevision.lk මඟින් සම්බන්ධ විය හැක.
Register Form
Online ICT Class : Student Registration Form
Revision.lk හි ගිණුම සඳහා ප්රවේශ වීම
- Username: ජාතික හැදුනුම්පත් අංකය
- Password: ict@RR123 මෙහි 123 සඳහා භාවිතා කළ යුත්තේ ඔබ ලබාදෙන හැදුනුම්පත්රයේ අවසන ඉලක්කම් තුන පමණි.
උදාහරණය
ඔබ ලබාදෙන ජංගම දුරකතන අංකය 07101188288 නම්, එවිට password වන්නේ ict@RR288 යන අගයයි.
ඔබ ඉල්ලා සිටින ලද පාඨමාලා ඔබගේ dashboard මත දැක්වේ. නියමිත දිනය හා වේලාව තුළ පංති සඳහා සහභාගී විය හැක.
- විභාග ප්රශ්න පත්ර විවරණය video ආකාරයේ ඇතුලත් කරයි.
- සෑම සතියකට වරක් උගන්වන ලද පාඩම ආවරණ වන පරිදි MCQ test පැවැත්වේ.
- MCQ Test විවරණ විඩියෝ ආකාරයෙන් ඇතුලත් කරයි.
- නිබන්ධන ලබාදෙන ලිපිනය වෙත යොමු කරයි.
- පංති ගාස්තු ගෙවීම තොරතුරු rervision.lk තුළ දක්වා ඇත. ජනවාරි මාසය සඳහා ගාස්තු අයකිරීමක් නැත.
සියළුම විමසුම් whatsapp 0701188288 භාවිතා කරන්න.
කොටස් අඩු නැති ICT
රොෂාන් රෝලංකා
BSc Computer Science, MSc in IT , MPhil