LMS (Learning Management Systems) Login

Online Class සහ Online Test මෙන්ම අනෙකුත් ඉගෙනුම් සේවා ලබාදීම සඳහා lms.erevision.lk භාවිතා කළ යුතුය. ඔබ පළමුවරට ලියාපදිංචි වු සිසුවෙකු නම්, පාඨමාලා ගාස්තු ගෙවා අප වෙත දැන්වු විට, lms භාවිතය සඳහා හිමිකම් ලැබෙනු ඇත.

මුල්වරට ඇතුලත් වන සිසුවෙකු

username: indexCode (simple අකුරු භාවිතයෙන් ඇතුලත් කරන්න)

password: mobileNo (ජංගම දුරකතන අංකය ආරම්භක 0 සමඟ, අසාර්තක නම් 0 රහිතව තනි අගයක් ලෙස ඇතුලත් කරන්න)

පහත විඩියෝ මගින් ක්‍රියාවලිය විස්තර කරයි.