Roshan Rolanka

A/L ICT: Roshan Rolanka

වසර හයක් තුළ Island 1, 5, 7, 8, 9 සමඟින් ප්‍රථම ස්ථාන 22ක් සමඟින් දෙවන හා තෙවැනි ස්ථාන 50 ක් බිහිකළ

රොෂාන් රෝලංකා

BSc (Computer Scuence)  Hons, University of Colombo,
MSc in IT , University of Moratuwa, MPhi

 

A/L ICT තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ඉහලතම අධ්‍යාපන සුඳුසුකම් සහිත එකම ආචාරවරයා වන, රොෂාන් රෝලංකා විසින් මෙහෙයවන උසස් පෙළ පාඨමාලාව ලංකීය ඉතිහාසයේ ඉහලතම ප්‍රතිඑල වාර්ථා කර ඇත. අප එකවර දිවයිනේ ප්‍රථමයා සහ පස්වැනියා සමඟින් වසර හයක් තුළ ප්‍රථම ස්ථාන 22 ක් සමඟින් දෙවන හා තෙවැනි ස්ථාන එකතුව 50 වැඩි ප්‍රමාණයක් බිහිකළ කරණ ලදි.

විෂය කරුණු අඩු නොකර, පරිපූර්ණව උසස් පෙළට ගැලපෙන පරිදිම ඉගැන්වීම හා ඇගයිම අපගේ සාර්ථකත්වයේ ප්‍රධානතම සාධකය වේ. නිසි සැලසුමක් සහිතව පාඨමාලාව පැවැත්වීම, අසාර්ථක වන සිසුන් සඳහා විශේෂ ක්‍රමහඳුන්වාදීම අප පාඨමාලාවේ ප්‍රභලත්වය වේ.

ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, මොණරාගල හා පොළොන්නරු යන දිස්ත්‍රික්ක වල ප්‍රමුඛතම ප්‍රථිඑල ලබදුන් එකම ICT පාඨමාලව අප බව සතුටින් ප්‍රකාශ කරමි.

විශිෂ්ඨ ප්‍රතිඑලයක් සමඟ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අපෙක්ෂා කරන්නේ නම්, අප පාඨමාලාව හා සමග සම්බන්ධවීම ඉතා වැදගත් වන බව මතක් කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *